RPG-7
නිෂ්පාදිත රට
Soviet Union
නිෂ්පාදකයාKovrov Mechanical Plant
RPG-7 (රුසියානු: РПГ-7, Ruchnoy Protivotankoviy Granatomyot) යනු අතේ රැගෙන යා හැකි, නැවත භාවිත කළ හැකි, නියාමනය නොකරන (Unguided), උරහිස ආධාරකය ලෙස ගන්නා, යුධ ටැංකි නාශක රොකට් ප්රචාලිත ග්රෙනේඩ විදිනයකි. මෙයද, මෙහි පෙර සංස්කරණයක් වූ RPG-2 මෙන්ම සෝවියෙට් සමූහයේ නිර්මාණයකි; දැන් එය රුසියානු ආයතනයක් වන Bazalt විසින් නිෂ්පාදනය කෙරේ.






