ලෝක හමුදා ශක්තිය
← න්‍යෂ්ටික අවි
තින් මෑන්
Unknown author · Public domain · Wikimedia Commons

තින් මෑන්

න්‍යෂ්ටික අවි · Thin Man

නිෂ්පාදිත රට එක්සත් ජනපදය
තින් මෑන් (සිංහල තේරුම: කෙට්ටු මිනිසා) නම් න්‍යෂ්ටික බොම්බයවු කලී ප්ලූටෝනියම් තුවක්කු ආකරයේ න්‍යෂ්ටික බොම්බය කි. එය අමෙරිකා එක්සත් ජනපදය විසින් මෑන්හැටන් ව්‍යපෘතිය යටතේ දියුනු කරන ලදී.තුවක්කු ආකරයේ හැඩය ගත් මෙම න්‍යෂ්ටික බොම්බයේ තිබූ න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකවල ඉබේ සිදුවන ස්ථෝථන අනුපාතය ඉතා ඉහල අගයක් ගෑනිම නිසා, මෙම ව්‍යපෘතිය අත්හැරදැමීමට සිදුවුනි.

Wikipedia හි තවත් කියවන්න ↗

මෙම ආයුධය ගැන →

සමාන මාදිලි

සියල්ල බලන්න →

මාදිලි දත්ත: Wikidata (CC0) සහ Wikipedia (CC BY-SA). එකම ආයුධයේ විවිධ සංස්කරණ අනුව සංඛ්‍යා වෙනස් විය හැක. · Q706086