ලෝක හමුදා ශක්තිය
← බෝම්බ හෙලන යානා

වී - බෝම්බ හෙළන ගුවන් යානා

බෝම්බ හෙලන යානා · V bomber

නිෂ්පාදිත රට එක්සත් රාජධානිය
බෝම්බ හෙළන ගුවන් යානා යන්න 1950 හා 1960 ගණන් වලදී රාජකීය ගුවන් හමුදාව (RAF) සදහා යොදා ගන්නාලද්දකි. මෙම හමුදාව සතුව උපක්‍රමික න්‍යෂ්ටික ප්‍රහාරක බලය තිබුණි. මෙම බෝම්බ සියල්ලගේම නම් ආරම්භන්නේ ˝ V˝ අකුරෙන් වන අතර ඒ අතරට විකර්ස් වේලියන්ට් (පළමු වරට පියාසර කිරිම - 1951) , හැන්ඩ්ලි පේජ් වික්ටර් (පළමු වරට පියාසර කිරිම - 1952) සහ ඇවුරො වල්කන් (පළමු වරට පියාසර කිරිම - 1952) ඇතුලත් වේ. V ප්‍රහාරක ගුවන් යානා බලඇණිය 1964 ජුනි වන විට වේලියන්ට් යානා 50ක් ද, වික්ටර්ස් යානා 39ක්ද, 70 වල්කන් යානා සතුව තිබිණි.

Wikipedia හි තවත් කියවන්න ↗

භාවිත කරන රටවල් (1)

මෙම ආයුධය ගැන →

සමාන මාදිලි

සියල්ල බලන්න →

මාදිලි දත්ත: Wikidata (CC0) සහ Wikipedia (CC BY-SA). එකම ආයුධයේ විවිධ සංස්කරණ අනුව සංඛ්‍යා වෙනස් විය හැක. · Q2047097